පෝස්ටර

1

අලවති
පක්ෂය

ගලවා යලිත්
අලවති
විපක්ෂය

පැන්දමා නහවා
ඇලවි දේ
ගලවති
පොලීසිය

10 ක් අදහස් දක්වලා.:

Unknown

බාගෙට ඇත්ත. මොකද සමහර පෝස්ටර් පොලීසිය ගලවන්නෙත් නැනෙ.
ජය!

Unknown

@නොදරුවා

කට කට, වැන් එයි.. :P

හෙළයා

මචං පොඩි උදව්වකුත් ඕනෙ. මට ඔයාගෙ E-mail address එක දැන ගන්න පුළුවන්ද..?

ත‍රිඳු

අලවතී අලවතුන්
ගලවතී බලවතුන්
හිනැහෙතී උන් ඉතින්
ලෙවකතී ගොනුන් - එලුවන්

බිඟූ

එල තරිඳු,
ඒක නියමයි...

ආයෙත් පටන් අරගෙන නේද අල වන්න...

/බිඟුවා...!

රවා

ලිෂ් අයියා නියමයි.. කවිය කො ඉතින් දකින්න ඔනා අය මෙ ටිකෙ busy.. ආව දැකලා

හුටපටයා

පොලීසිය ගලවන්නේ නම්ට විතරයි මචන් . . .

LishWish

@ නොදරුවා :
නැහැ බං ඒක පොලීසියේ වැරැද්ද නෙවී. ඒ අයත් මිනිස්සුනේ...! බොහොම බලවතෙක් ගේ පෝස්ටරයක් එහෙම ගැලෙව්වානම් හෙට ඉඳන් කොහේ හරි තූත්තුකුඩියක මාරු වෙලා ඉඳියි.

@ änthräX :
අනිවා මේ සුදු වැන් වලින් free traveling දෙන කාලෙ නෙව.

@ මුචා :
හික් ;)

@ හෙලයා:
හ්ම්

@ තරිඳු :
එල එල ඔය තියෙන්නේ කවි. පට්ටනේ..!

@ බිඟුවා :
ඒක නේන්නම් බිඟුවෝ..!

@ රවා:
ඒක හරි. ඒත් මොනා කරන්නද මල්ලී. අපේ අවාසනාව මිසක.

@ හුටපටේ :
ඒක නම් ඇත්ත මචන්. අර නොදරුට කිව්වදේ තමා උඹට කියන්නත් වෙන්නේ..!

ස්තූතියි කොමෙන්ටු එකතු කරපු හැමෝට ම..!!!
ජයෙන් ජය ම පතනවා...!!!!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්