පරපෝෂිතයා

imgname--giardia_lamblia_genome_sequenced---50226711--giardia

හම්බ කොරං
ආවම
අයියේ බඩගිනියි
කියං
මුලු බත්පතිං
බාගෙට වඩා
කන එකා


අද
මා දුටු විට

කියත්

“ අපිට හරි වියදං නෙව
ගනිං නෝනේ
සීනි ඇටයක් අල්ල ට
මේ කහට උගුර
බොන්න “

1 ක් අදහස් දක්වලා.:

රවා

ලිෂාන් මෙක තමයි උබෙ ලස්සන අයියෙ. මෙ පුන්චි සිද්දිය පුන්චියට කවියක් කරලා. ගොඩක් මිනිස්සු වෙනස් වෙනවා. එක තමුන්ගෙ කෙනෙක් ගෙන් වෙද්දි තවත් හිතට අමාරුයි. සිද්දිය ටිකක් වැටෙහෙනවා. එක ලස්සනට ලියලා. හිත ඇත්නම් පත කුඩාද.... ඔහොම යන්. බලමු මොකද වෙන්නෙ කියලා. ඔයා හොයන දෙ ගන්න ඔයාට බැරිවෙන එකක් නැහැ....

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්