අධි නිශ්චය වූ සිහිනය..;

lovely-girl නින්ද නින්ද නින්ද.....
අවදි වන්න, අවදි වන්න...
නින්දෙන් නොව සිහිනයෙන්....
මායාවට හසු වී හද මුලා කරන
අවදි වන්න සිහිනයෙන්....

කුරුවල් වූ හදවතට සිහිල
පවන් රොදක් වන්නට
මනසට ආරෝපනය කර ගත්,
නින්ද, මහද ට ම පාරාවලල්ලක් වී එන සැටි....!

අවදි වන්න ලොව දකින්න
පියවි ඇසින් "නොව"
ආදරය නිසා බුන්වත් , අධි නිශ්චය වූ සිහින
දකින විලභීත මනසින්...;

2 ක් අදහස් දක්වලා.:

Anonymous

ලීෂාන් ලස්සන කවියක් අනික ලීෂාන් උබෙ කවි කැත නැතුව රව විදින්න පුලුවන්
දිගටම ලියන්න සුබ පැතුම්

LishWish

ස්තූතියි මචං

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්