කවිය

එත් දී
යත් දී
කොලය මතට
වැටෙන
වදන් අදහස්
නියමිත පරිදි
හසුරවා
පන්හිඳෙන් ස්ථීර කර
පෙල ගැන්වීම. . . .

2 ක් අදහස් දක්වලා.:

ඩෝසන්

කදිම අර්ථකථනයක්.


ජය වෙවා ඔබගේ නිමැවුම් සංග‍්‍රහයට !

LishWish

එසේම වේවා..ඔබටත්, ඔබේ කදිම ටැක්සියට ත්.

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්